මෙම මස විශේෂ මිල අඩු කිරීමක්
island wide delivery Free
දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
අදාල භාන්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව
Money Back guarantee*
ORIGINAL OLIFAIR Saffron Whitening Night Cream
Olifair Night Cream(Indian) කියන්නේ වරින් වර ස්වාභාවික අමුද්රව්ය එකතු කරමින් වැදිඩියුණු කල ආලේපණයකි. කාන්තා පිරිමි ඕනෑම සමකට හොදින් ගැලපෙයි. සමට මුතුවන් පැහැයක් ලබාදෙයි
එක් Cream එකක් 50 ML වන අතර මාස 1 1/2 ක් පමණ භාවිතා කල හැකිය.
අඩංගු දෑ
-කුන්කුම
-කැරට් බීජ තෙල්
-රෝස්මෙරි
-ප්ර්ල්(මුතු) පවුඩර්
ව්යාජ Olifair වර්ග කීපයක් වෙළඳපලේ අඩු මිලට ඇති අතර ඒවා මිලට ගැනීමේදී සැලකිලිමත් වන්න.
භාවිතා කරන පිලිවෙල…
-මුහුණ හොදින් පිරිසිදු කර හොදින් වියලෙන්න හරින්න
-නින්දට යාමට විනාඩි 30 කට පෙර ආලේපනය ආලේප කරන්න
-ඉතා තදින් ආලේප කරන්න එපා. සුමුදුව ආලේප කරන්න
-උදෑසන Face Wash or cleanser ගා සෝදා හරින්න.
ඔබට අවශය්ය පැහැය ලබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.
අහිතකර රසායනික ද්රව්යය නැති නිසා පැහැපත් වූ පසු අව්වට පවා ලෙහෙසියෙන් පැහැය අඩු නොවේ.
සම වියළීමක් නොවන බැවින් සමේ තෙතමනය හොදින් ආරක්ෂා කරලයි…
ප්රථිපල සහතිකයි
100% ORIGINAL BRAND
Island-wide delivery FREE
There are no reviews yet.