ආරක්ෂාකාරී සමට හිතකර මෙම ආලේපනය සමට අහිතකර bleaching අඩංගු නොවේ. කාන්තා පිරිමි සෑම සමකටම හිතකර අතර දිවා රාත්රී භාවිතා කිරීමේ හැකියාව ඇත. ඔබේ සමේ කළු ලප කැළැල්, වයසට යනවිට ඇතිවන අදුරු ලප ඉවත්කර ඉතා පැහැපත් සුසිනිදු බවක් සමට ලබා දේ. හිරු එලියේ ඇති අහිතකර කිරණ මගින් සමට ඇති වන හානිය වළක්වා තෙතමනය හොදින් රැක දී නිරෝගී තරුණ පෙනුමක් ලබාදෙයි.
Safe mild day & night skin fairness cream helps decrease the dark spots, blemishes, freckles, dullness and uneven skin tone. This also provides nourishment, long lasting moisture, make skin revitalise and protects from harmful UV radiation to leave your skin smooth, supple & soft as ever. Regular application of this product gives you fairer skin with even skin tone
There are no reviews yet.