,

FairWay Golden Skin


රු890.00

රන්වන් පැහැති සමක් සදහා ආරක්ෂාකාරී සමට හිතකර මෙම ආලේපනය සමට අහිතකර bleaching අඩංගු නොවේ. විටමින් B3, . විටමින් A, විටමින් E සහ ALPHA ARBUTINE, HYDROLYED COLLAGEN වැනි ඉහල ක්රියාකාරී සංයෝග මෙන්ම ඔලිව් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, ජොජෝබා ඔයිල් වැනි ස්වාභාවික සංඝටක වලින් සමන්විත GOLDEN SKIN කාන්තා පිරිමි  සෑම සමකටම හිතකර අතර දිවා රාත්රී භාවිතා කිරීමේ හැකියාව ඇත. ඔබේ සමේ කළු ලප කැළැල්, වයසට යනවිට ඇතිවන අදුරු ලප ඉවත්කර ඉතා පැහැපත් සුසිනිදු බවක් සමට ලබා දේ. හිරු එලියේ ඇති අහිතකර කිරණ මගින් සමට ඇති වන හානිය වළක්වා තෙතමනය හොදින් රැක දී නිරෝගී තරුණ පෙනුමක් ලබාදෙයි.

SKU: FairWay Golden Skin Categories: , Tags: ,

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “FairWay Golden Skin”

There are no reviews yet.

SHOPPING CART

close