220ML
මුහුන සහ ශරීරය ඒකම පැහැයක් නොවීම ගොඩක් අයට ඇතිනව ගැටලුවක් FairWay GLUTA + Glutathione Body Lotion කාන්තා පිරිමි සෑම සමකටම හිතකර අතර දිවා රාත්රී
භාවිතා කිරීමේ හැකියාව ඇත. ඔබේ සමේ කළු ලප කැළැල්, වයසට යනවිට ඇතිවන අදුරු ලප ඉවත්කර ඉතා පැහැපත් සුසිනිදු බවක් සමට ලබා දේ.
හිරු එලියේ ඇති අහිතකර කිරණ මගින් සමට ඇති වන හානිය වළක්වා තෙතමනය හොදින් රැක දී නිරෝගී තරුණ පෙනුමක් ලබාදෙයි.
There are no reviews yet.