ඔබගේ අත්, පා, ගෙල, ඉකිලි,කිහිලි අවපැහැ ගැන්වීම, කුරුලෑ මගින් ඇතිවන ලප කැළැල් මගින් සම අවපැහැ වීම සහ දුර්වර්ණ වීම, අළුත් සහ කල්පසුවූ ලප කැළැල්, හිරු කිරණ මගින් සමේ ඇතිවන ලප කැළැල් සහ
තද යට ඇදුම් භාවිතයෙන් ඇතිවන සම අවපැහැ ගැන්වීම්, දිලීර ආසාදන හේතුවෙන් ඇතිවන අළුහම් වැනි ලප කැළැල් හා සම රැළි වැටීම, වියළී බව දුරු කර සම සුසිනිදු කොට වර්ණවත් කරයි. අහිතකර bleaching අඩංගු ආලේප භාවිතයෙන් හානි වූ සම නැවත ප්රකුර්තිවත් කර ගැනීමට ඔබත් අදම FairWay Dr.SKIN ආලේප කරන්න. මෙය අහිතකර UV කිරණින්ද සමට ආරක්ෂාව ලබාදෙයි. Vitamin B3, Vitamin E, Vitamin A වැනි විටමින් රාශියක් මෙන්ම කිලෝවක මිල ලක්ෂ 4 ක වඩා අදික Alpha Arbutin වැනි ක්රියාකාරී සංයෝග රාශියකින් හා Oil, armond oil හා jojoba oil වැනි ස්වාභාවික සංඝටක සාරයෙන් යුක්ත වූ මෙම ආලේපනය මුහුණෙහි පමණක් නොව ගෙල ප්රදේශයේ වැලමිට, දණහිස, අත් යට, ඉකිළි ප්රදේශ වැනි ප්රදේශ වලටද භාවිතා කර ප්රතිඵල ලබාගත හැක. ඕනෑම සමකට දිවා රත්රී භාවිතා කළ හැකි මෙම ආලේපනය Bleaching, රසදිය, හයිඩ්රොක්සින්, පැරපින්, ස්ටිරොයි, පෙට්රෝලියම් තෙල් හා සත්ව තෙල් වැනි අහිතකර විෂරසායන කිසිවක් අඩංගු නොවන බැවින් විශ්වාසයෙන් යුතුව කාන්තා පිරිමි දෙපාර්ශවයම භාවිතා කල හැක

There are no reviews yet.