FairWay Strong & Long hair oil මගින් නිරෝගිමත් ශක්තිමත් කෙස් කළඹක් ලබා දේ. මෙහි අඩංගු වන විශේෂිත සංයෝග වන Castor oil, Almond oil සහ Vitamin E මගින් හිස්කබල වියලීම වළක්වන අතර හිසකෙස්වල අග පැලීම හා අවපැහැ ගැන්වීම වළක්වයි. වේගවත්ව හිසකෙස් වර්දනය කරමින් දිදුලන කළු පැහැති කෙස් කලඹක් ඔබට ලබාදේ.
FairWay Strong & Long hair Oil keeps your hair healthy and strong, Castor gil and Almond oil together with vitamin E are plumping up and enhancing your hair shine.
Direction of uses: Take little amount of product and spread throughout the dry hair from root to end.
භාවිතයට උපදෙස්:- FairWay Strong & Long hair Oil අවශ්ය ප්රමාණයට අත්ලට ගෙන හිස් කබලේ සිට හිස කෙස් අග දක්වා හොදින් පැතිරී යන සේ ගල්වා මෘදුව සම්භානය කරන්න
There are no reviews yet.