,

Fairway Perfect Glow Shampoo


රු490.00

සුසිනිදු කෙස් කලඹක් ලබා ගන්න ඔබත් කැමති ද ?
බැබලෙන දිගු කෙස් කළඹකට ඔබ කැමතිද ?
එසේ නම් Fairway Perfect Glow Shampoo එක ඔබ සදහාමයි.
Perfect Glow Shampoo එකෙහි අඩංගු ප්රෝටීන මගින් හිස කෙස් හැලීම පාලනය කර බැබලෙන දිගු කෙස් කළඹක් ඔබට ලබා දෙයි.
වියළි ​​හානියට පත් වූ කෙස් කඹලක් සදහා වඩාත් සුදුසුය.
ඔබට නිරෝගී දිගු කෙස් කලඹක් ලබා ගැනීමට නම් ORIGINAL Fairway Perfect Glow Shampoo භාවිතා කරන්න
භාවිතයට උපදෙස්:-
Fairway Perfect Glow Shampoo අවශ්ය ප්රමාණයට අත්ලට ගෙන පෙන එන තුරු හිස කෙස් වල හා හිස් කබලේ මෘදුව සම්භාහනය කරන්න ඉන් පසු හොදින් සෝදා හරින්න වඩාත් සුමුදු දීප්තිමත් කෙස් කළඹක් සදහා Fairway Perfect Glow Conditioner ෂැම්පු කිරීමෙන් පසු භාවිතා කරන්න.
👉Enriched with protein.
👉Restores shine and smooths frizz.
👉Leaves hair manageable and silky-smooth.
👉Ideal for: Dry, damaged hair and sensitive scalps.
👉It removes unwanted buildup and gives way to beautiful, shinning hair!
This scalp and hair solution promotes healthy hair by improving the conditions of the scalp and improving luster and shine of hair. Special ingredients of this new formula help to untangle the hair and leaving it silky and hydrated.

.

SKU: fiarway Categories: , Tags: ,

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Fairway Perfect Glow Shampoo”

There are no reviews yet.

SHOPPING CART

close