, , ,

Leona Body Lotion 325ML


රු2,250.00

Leona Body Lotion

Are you a dreamer to have a beautiful glowing skin for your body? Leona body lotion is the best product for that and it has enriched with lavender extract & Vitamin E mainly, which make your skin more healthy.

🔰 Remove darkness in your skin
🔰 Keep your skin moistured
🔰 Remove wrinkles with aging
🔰 Repair the damaged skin from harmful sun rays
🔰 For smooth skin

දිදුලන පැහැපත් ශරීරයක් හිමි කර ගන්න සිහින දකින ඔබ සඳහාම Leona Body Lotion. මෙහි ඇති ලැවෙන්ඩර් සාරය සහ විටමින් E මගින් ඔබගේ ශරීරයට අවශ්‍ය පෝෂණය මැනවින් ලබා දෙයි.

🔰 ශරීරයේ අව පැහැය ඉවත් කිරීම
🔰 ශරීරයේ ඇතිවන වියලි බව නැති කිරීම
🔰 වයසත් සමග ශරීරයේ ඇති වන රැලි වැටීමේ ස්වභාවය ඉවත් කිරීම
🔰 අධික හිරැ කිරණින් හානිවූ සමට පෝෂණය ලබාදීම
🔰 සුසිනිදු මෘදු සමක් ලබා දීම

ස්වාභාවික සාරය මුසු කොට ජාත්‍යාන්තර මට්ටමේ ප්‍රමිතියෙන් Leona Body Lotion මෙරටදී නිශ්පාදන කර ඇත.

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Leona Body Lotion 325ML”

There are no reviews yet.

SHOPPING CART

close